tag:blogger.com,1999:blog-7638685327564596568.post2687137673015593921..comments2017-08-10T07:14:32.827-07:00Comments on සරදියෙල් | Saradiyel: බාචි සුසාන් කපුගේව මංමුලා කිරීම! | Hiru ate Kapuge!සරදියෙල් http://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7638685327564596568.post-39212681777777731852016-08-07T05:28:27.513-07:002016-08-07T05:28:27.513-07:00වැල්කොම් වැල්කොම්වැල්කොම් වැල්කොම්සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-7638685327564596568.post-67853437964477030402016-08-06T19:26:43.889-07:002016-08-06T19:26:43.889-07:00ඔබ ගේ ඔත්තුව මත එහි ගොස් ඊයේ රෑ එය නැරඹුවා.... අනර...ඔබ ගේ ඔත්තුව මත එහි ගොස් ඊයේ රෑ එය නැරඹුවා.... අනර්ගයි...<br />ඔබට ඉස්තූතියි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-7638685327564596568.post-75123760322753934752016-08-06T08:20:32.954-07:002016-08-06T08:20:32.954-07:00අනේ මන්දා. අපරාදෙ හොඳ වැඩ්ඩො. අජන්ත මෙන්ඩිස්ට උණු ...අනේ මන්දා. අපරාදෙ හොඳ වැඩ්ඩො. අජන්ත මෙන්ඩිස්ට උණු දේම බාචිටත් උණොත් අපරාදෙ.සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-7638685327564596568.post-7367383547761102102016-08-06T06:16:22.340-07:002016-08-06T06:16:22.340-07:00භාචී ඇදගෙන නෑවා.. එයාට පොඩි උණක් වැළඳිලා.. පොර මේන...භාචී ඇදගෙන නෑවා.. එයාට පොඩි උණක් වැළඳිලා.. පොර මේනියාව.. එහෙම වැළඳුනාම ඔහොම වෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7638685327564596568.post-22882899408328746932016-08-06T05:59:48.197-07:002016-08-06T05:59:48.197-07:00මං නං ගොඩක් ඒවට ආසයි. කපුගේගෙ සින්දු වල මං ආසම ඒව ...මං නං ගොඩක් ඒවට ආසයි. කපුගේගෙ සින්දු වල මං ආසම ඒව තමයි රත්න ශ්‍රී ගෙ කවිවලින් අරං ලියපුව. මගෙ බිසවුනේ, සොඳුර නුඹ ලිහිණියක, හන්තානේ කඳු දන ඇන නමදින වගෙ ඒව. ඇයි රන්බණ්ඩා ලියපුවත් පට්ට! සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-7638685327564596568.post-91186782120290489652016-08-06T05:57:17.790-07:002016-08-06T05:57:17.790-07:00පත්තර මල්ලිත් ඉතිං අපේ ජනාධිපති තුමා වගේ පත්තරමනෙ ...පත්තර මල්ලිත් ඉතිං අපේ ජනාධිපති තුමා වගේ පත්තරමනෙ බලනව ඇත්තෙ. නේද?සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-7638685327564596568.post-28764857874901151712016-08-06T05:56:18.968-07:002016-08-06T05:56:18.968-07:00ඒක බලන්න උනේ නෑනෙ. අද සිරසෙ යනව නේද ප්‍රේම් ගැන හො...ඒක බලන්න උනේ නෑනෙ. අද සිරසෙ යනව නේද ප්‍රේම් ගැන හොඳ ප්‍රෝග්‍රෑම් එකක්? සසර සැරිසරන තෙක්.සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-7638685327564596568.post-91800565436051115132016-08-06T04:06:25.717-07:002016-08-06T04:06:25.717-07:00මුල් ඡේදයේ කියනා පරිදි කපුගේට ඇත්තේ ගැඹුරු පිරිමි ...මුල් ඡේදයේ කියනා පරිදි කපුගේට ඇත්තේ ගැඹුරු පිරිමි හඩක්. මගෙත් ප්රියතමයන්ගෙන් කෙනෙක් වන ඔහුගේ හඩින් පීඩිත ජනතාවගේ දුක අපූරුවට ඉදිරිපත් වුණා<br />"පිහිටක් නැති සරණක් නැති" ගීය මා වඩා ප්‍රිය කරන කපුගේගේ ගීවලින් එකකි.<br /><br />ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7638685327564596568.post-18432230128881865692016-08-06T01:25:54.547-07:002016-08-06T01:25:54.547-07:00බැලුවෙ නෑ මචෝ..බැලුවෙ නෑ මචෝ..පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7638685327564596568.post-50624718083862742252016-08-06T01:20:40.760-07:002016-08-06T01:20:40.760-07:00ඊයේ රෝහන වීරසින්හ මහත්තයා නම් "මා නොවන මම&quo...ඊයේ රෝහන වීරසින්හ මහත්තයා නම් "මා නොවන මම" වැඩසටහන හොඳින් කලා...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com